දේශීය

මද්දකට හසුවූ තවත් කොටියෙක් මරුට

(UTV | නුවරඑළිය) – නුවරඑළිය – හෙල්බඩ වතුයායේ කොටි ධේනුවක සහ පැටවෙකු මද්දකට හසුවීමෙන් කොටි ධේනුව මියගොස් ඇත.

තුවාල ලබා සිටින පැටවා බේරා ගැනීමට වනජීවි නිලධාරීන් මේ වනවිට කටයුතු කරමින් සිටින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේම අවස්ථා කීපයක මෙවැනි සිදුවීම් වාර්තා වුණු අතර , දුර්ලභ ගණයේ කළු කොටියෙකු මිය යාමේ සිද්ධිය සමාජයේ දැඩි කතාබහට ලක්විය.

Related posts

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 12000 ඉක්මවයි

Mohamed Dilsad

උපාධිධාරින්ට රැකියා අයදුම්පත් සඳහා ලබාදුන් කාලය අදින් අවසන්

Mohamed Dilsad

සීනි හිඟයට විසඳුම් සොයන්න අද විශේෂ සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment