දේශීය

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක

(UTV | කොළඹ ) – මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් ලබන 29 වනදා සිට දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කර තිබේ.

ඒ කොරෝනා වසංගතය පාලනය කිරීමෙදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මුහුණදෙන ගැටලුවලට මේ දක්වා විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාතයංශය අපොහොසත්වී ඇති බවට චෝදනා කරමිනි.

මේ අනුව ලබන 29 වනදා සිට කොරෝනා මර්දන වැඩකටයුතු සහ සියලුම බෝවන රෝග මර්දන කටයුතුවවින් ඉවත්වීමටත් මැතිවරණයට අදාල රාජකාරී වලින් ඉවත් වීමටත් තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Related posts

රිෂාඩ් නිදහස් කරන්නැයි කිරිඇල්ලගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා මුදල් වංචා කළ 4 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ අවධානම ගැන ඇමෙරිකාව කියන දේ

Mohamed Dilsad

Leave a Comment