Trending Newsඑසැන පුවත්දේශීය

රංගවේදී කමල් අද්දරආරච්චි උවිදු විජේවීරගේ පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමට නියමිත බව සඳහන්. කමල් අද්දරආරච්චි මහතා සමග පාර්ශව කිහිපයක් උවිඳු විජේවීර මහතා නායකත්වය දරන දෙවැනි පරපුර පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට අදාළව අද (09) ගිවිසුම්ගත වූහ.

අනුර කුමාර ජනපතිවරයාට බහුතර ආණ්ඩුවක් හදා දේවි යැයි තමා විශ්වාස කරන හෙයින් වැරදි පෙන්වා දිය හැකි ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ගැනීම මේ අවස්ථාවේදී ඉතා වැදගත් බව කමල් අද්දර ආරච්චි මහතා සඳහන් කළේය.

Related posts

නිළ ඡන්ද දැන්වීම්පත් හෙට තැපෑලට

Mohamed Dilsad

இலண்டன் நகரில் சிக்கிய மனித சடலங்களுடனான பாரவூர்த்தி

Mohamed Dilsad

Death penalty can affect country’s tourism and investment prospects – Canadian HC

Mohamed Dilsad

Leave a Comment