Trending News

නිළ ඡන්ද දැන්වීම්පත් හෙට තැපෑලට

(UTV|කොළඹ)  – එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිළ ඡන්ද දැන්වීම් පත් හෙට(18) දිනයේ දී තැපැල් දෙපාර්තමේන්තුවට ලබාදීමට නියමිතය.

පෙබරවාරි මස 04 වන දිනට ප්‍රථම එම නිළ ඡන්ද දැන්වීම් පත් ඡන්ද දායකයින් හට ලැබෙනු ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Toppled-lorry affects vehicular movement along Southern Expressway

Mohamed Dilsad

FIFA அரையிறுதி இன்று ஆரம்பம்

Mohamed Dilsad

பொது இடங்களின் பாதுகாப்பு நடவடிக்கைகளுக்காக 20,000 படையினரை சேவையில் அமர்த்துவதற்குத் தீர்மானம்

Mohamed Dilsad

Leave a Comment