Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණය ට, විදේශ රටවල් 08කින් නිරීක්ෂණ කණ්ඩායම්

පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය සඳහා සාක් කලාපයීය රටවලට හා රුසියාවට ආරාධනා කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා සඳහන් කරයි.

ඒ අනුව විදේශීය රටවල් 08 ක නියෝජිතයන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සිදු කරනු ඇත. එයට අමතරව, පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්ද මෙරටට පැමිණෙනු ඇති අතර, මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයින්ද පැමිණීමට නියමිතව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

பேரூந்து – முச்சக்கரவண்டி நேருக்கு நேர் மோதி விபத்து – 13 பேர் பலி

Mohamed Dilsad

SLFP – SLPP discussions postponed

Mohamed Dilsad

ඉස්ලාම් බැතිමතුන්ගේ මිලාදුන් නබි උත්සවය : ජනපතිගෙන් සුභ පැතුම් පණිවිඩයක්

Mohamed Dilsad

Leave a Comment