Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිතයේ වටිනාකම මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය, 2024 සැප්තැම්බර් මාසය අවසානයේ ඇමරිකන් ඩොලර් මිලියන 5,992 ලෙස සටහන්වී ඇත. මෙය 2024 අගෝස්තු මාසය අවසානයේ පැවති ඩොලර් මිලියන 5,959 ක් වූ සංචිත ප්‍රමාණය හා සැසඳීමේ දී 0.5% ක ඉහළ යාමකි.

මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ද 2024 අගෝස්තු මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 5,947 ක් දක්වා 0.5% කින් වර්ධනය වී තිබේ.

Related posts

China proposes to let Xi Jinping extend Presidency beyond 2023

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වගඋත්තරකරුවෙක් ලෙස නම් කරයි.

Editor O

ඩුබායිහි අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් ඊද් යාච්ඤා මෙහෙයට එක්වූ

Mohamed Dilsad

Leave a Comment