Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වගඋත්තරකරුවෙක් ලෙස නම් කරයි.

සමාජවාදී තරුණ සංගමය විසින් 2022 වසරේ පැවැත්වූ විරෝධතාවකට, පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද (22) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරුන් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදී ඇතැයි සඳහන්.

Related posts

දළදා වන්දනාවට හෙට සහ අනිද්දා එන්න එපා.

Editor O

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තුවේ

Mohamed Dilsad

ගත වූ පැය 24 තුළ විදෙස්ගතව සිට පැමිණි 78 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment