Trending Newsඑසැන පුවත්දේශීය

වැඩියෙන් ගාස්තු අය කරන බස්රථ ගැන 1955 ට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි කරන්න

බස්රථ ගාස්තුව ඉක්මවා අයකරන බස්රථ වලට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසූවාය.

එලෙස නියමිත මුදල ඉක්මවා මුදල් අයකරන බස්රථ පිළිබඳව දැනුම් දෙන ලෙස මගින්ගෙන් ඉල්ලීමක් කළාය. එලෙස කටයුතු කරන අන්තර් පළාත් පෞද්ගලික බස්රථ සම්බන්ධයෙන් 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් 1958 ක්ෂණික දුරකථන අංකයට සහ පළාත් සභා බස්රථ සම්බන්ධයෙන් අදාළ පළාත් අධිකාරි වෙත පැමිණිලි ඉදිරිපත් කලහැකිය.

Related posts

පාප්තුමා තෝරා ගැනීමේ රැස්වීම මැයි 07වෙනිදා

Editor O

காலி வீதியை பயன்படுத்துபவர்களின் கவனத்திற்கு

Mohamed Dilsad

ඩිජිටල් හැඳුනුම්පතක්

Editor O

Leave a Comment