Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි.

ඇමරිකානු ඩොලරය හමුවේ අද දිනයේදී, ශ්‍රී ලංකා රුපියල විශාල අති ප්‍රමාණය වී තිබේ. ඒ අනුව මහ බැංකු විනිමය අනුපාතික අනුව ඇමරිකන් ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.30 ක් සහ විකුණුම් මිල රුපියල් 299.35ක් සඳහන් වෙයි. ඩොලරයක විකුණුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2023 ජූනි 08 වන දිනෙන් පසුව බවද සඳහන්.

Related posts

දීපාවලී දිනය අද (31) යි

Editor O

Maiden cabinet meeting day after tomorrow

Mohamed Dilsad

බාහිර බලපෑම් මත කිසිවෙකුත් අත්අඩංගුවට නොගන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment