Trending Newsඑසැන පුවත්දේශීය

දීපාවලී දිනය අද (31) යි

හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අද (31) ට යෙදී තිබේ. අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් දීපාවලී උලෙළ සමරයි.

මිහිපිට වෙසෙන සෑම මිනිසෙකුම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අන්ධකාරයෙන් ආලෝකය වෙත පැමිණීමටයි. දීපාවලි දිනය වෙනුවෙන් හින්දු කෝවිල්වල  ආශිර්වාද පූජා සංවිධාන කර තිබේ. හින්දු බැතිමතුන් ඒ සදහා එක් වන්නේ මහත් බැති සිතින්.

Related posts

“Government has accomplished much” – President

Mohamed Dilsad

“The UNP can’t win alone” – Manusha Nanayakkara

Mohamed Dilsad

அமெரிக்க பத்திரிகை மீது பிரியங்கா வழக்கு…

Mohamed Dilsad

Leave a Comment