Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ දී දමිල ප්‍රගතිශිලි සන්ධානයේ සහාය සමගි ජනබලවේගයට

දමිල ප්‍රගතිශිලි සන්ධානය සමගි ජන බලවේගය සමග එක් වි සන්ධානයක් වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා පවසයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී එම එකඟතාවලට එළඹි බවද දිගම්බරම් මහතා කීවේය.

Related posts

Gayle passes Lara’s Windies run record in 300th ODI

Mohamed Dilsad

பிரபாசுடன் இணையும் அனுஷ்கா…

Mohamed Dilsad

அபிவிருத்திக்காக ஒதுக்கப்படும் நிதியை மக்கள் நலனுக்காக முறையாக பயன்படுத்துவது அவசியம் – ஜனாதிபதி

Mohamed Dilsad

Leave a Comment