Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ දී දමිල ප්‍රගතිශිලි සන්ධානයේ සහාය සමගි ජනබලවේගයට

දමිල ප්‍රගතිශිලි සන්ධානය සමගි ජන බලවේගය සමග එක් වි සන්ධානයක් වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා පවසයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී එම එකඟතාවලට එළඹි බවද දිගම්බරම් මහතා කීවේය.

Related posts

රුපියලේ අගය වෙනස්වෙයි

Mohamed Dilsad

Cardinal George Pell loses appeal against sexual abuse convictions

Mohamed Dilsad

Russian Olympic appeals adjourned

Mohamed Dilsad

Leave a Comment