Trending Newsඑසැන පුවත්දේශීය

බස් ගාස්තු සංශෝධනය කරයි. අවම ගාස්තුව 27යි.

ඩීසල් මිල අඩුවීම අනුව, අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ. ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ ඒ අනුව සියයට 4.24% කින් බස් ගාස්තු සංශෝධනය කළ බවයි. මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කර තිබේ. අවම ගාස්තුව රුපියල් 27කි.

Related posts

ජනාධිපති ධූරය සඳහා තරඟවදින බව හිටපු ඇමති ඩලස් කියයි

Mohamed Dilsad

அடுத்த வாரம் நெல் கொள்வனவுக்கான நடமாடும் சேவை ஆரம்பம்…

Mohamed Dilsad

විදුලි ඉල්ලුම ඉහළට – ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment