දේශීය

ජනාධිපති ධූරය සඳහා තරඟවදින බව හිටපු ඇමති ඩලස් කියයි

(UTV | කොළඹ) – තමන් ජනාධිපති ධූරය සඳහා තරඟවදින බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැදවන අවස්ථාවේ දී තමන් ඉදිරිපත් වන බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.

ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රි ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නොමද සහය අපේක්ෂා කරන බවයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Related posts

ඩයනා ගමගේට එරෙහි නඩුවක් කල් දමයි

Editor O

හම්බන්තොට අධිවේගයේ පැය 24 ක ආදායම ලක්ෂ 200 ඉක්මවයි

Mohamed Dilsad

රැඳවියෙකු වහලය මත නැග විරෝධතාවයක

Mohamed Dilsad

Leave a Comment