Trending Newsඑසැන පුවත්දේශීය

එදිරිවාදී දේශපාලනය සංස්කෘතිය නොව, ජනතාවගේ ගැටළුවලට විසඳුම් දෙන දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

එදිරිවාදී දේශපාලනය සංස්කෘතිය නොව, ජනතාවගේ ගැටළුවලට විසඳුම් දෙන දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍ය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොළඹ උතුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. අපි මේ රටේ ප්‍රශ්න විසඳන්නන් බවට පත් විය යුතුයි. දැන් මැතිවරණය අවසන්. තවත් මැතිවරණයක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි. ඒ මැතිවරණ ක්‍රියාවලිය තුළ, අපි සූදානම් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සැපයීමට. මේ රටේ ප්‍රශ්න තනි පුද්ගලයෙක්ට හෝ කිහිප දෙනෙකුට විසඳන්න අපහසුයි. එදිරිවාදී දේශපාලනය සංස්කෘතිය නොව, ජනතාවගේ ගැටළුවලට විසඳුම් දෙන දේශාපලන සංස්කෘතියක් රටට අවශ්‍යයි. ජනතාවගේ ගැටළුවලට උත්තර බඳින වැඩපිළිවෙලක් නිර්මාණය කළ යුතුයි.

Related posts

Showers or thundershowers expected in the evening

Mohamed Dilsad

Facebook to ban white nationalism and separatism

Mohamed Dilsad

Organised Crimes Division to question ‘Andarewatte Chamara’

Mohamed Dilsad

Leave a Comment