Trending Newsඑසැන පුවත්දේශීය

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදට (01) දිනට යෙදී තිබේ. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්නයි.

මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇති අතර වැඩිහිටියන් සඳහා ද උත්සව කීපයක් පැවැත්වෙන බව සඳහන්.

ලෝක ළමා දින සැමරුමට සමගාමීව අවුරුදු 12න්පහළ සියලු ළමයින්ට නොමිලේ සත්වෝද්‍යාන නැරඹීමේ අවස්ථාවක් ලබාදී තිබේ.

ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය,පින්නවල සත්වොද්‍යානය, සහ හම්බන්තොට සෆාරි යන උද්‍යාන නැරඹීය හැකියි

Related posts

දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසම හමුවට

Mohamed Dilsad

Motion to suspend Premier’s Office funds passed; Parliament adjourned till tomorrow

Mohamed Dilsad

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නංවන්න සුසන්තිකාත් එකතු වෙයි

Mohamed Dilsad

Leave a Comment