Trending Newsඑසැන පුවත්දේශීය

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදට (01) දිනට යෙදී තිබේ. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්නයි.

මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇති අතර වැඩිහිටියන් සඳහා ද උත්සව කීපයක් පැවැත්වෙන බව සඳහන්.

ලෝක ළමා දින සැමරුමට සමගාමීව අවුරුදු 12න්පහළ සියලු ළමයින්ට නොමිලේ සත්වෝද්‍යාන නැරඹීමේ අවස්ථාවක් ලබාදී තිබේ.

ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය,පින්නවල සත්වොද්‍යානය, සහ හම්බන්තොට සෆාරි යන උද්‍යාන නැරඹීය හැකියි

Related posts

20 arrested over weapons found at Mt. Lavinia Court

Mohamed Dilsad

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ යළි පාර්ලිමේන්තුවට – ගැසට් නිවේදනය නිකුත් වෙයි.

Editor O

நான்கு நீர்த்தேக்கங்கள் இன்று திறந்து வைப்பு

Mohamed Dilsad

Leave a Comment