Trending Newsඑසැන පුවත්දේශීය

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ යළි පාර්ලිමේන්තුවට – ගැසට් නිවේදනය නිකුත් වෙයි.

(UTV | කොළඹ) –

මනූෂ නානායක්කාර මහතාව සමගි ජනබලවේගයෙන් ඉවත් කිරීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා. එම අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ 14 දිනයේ නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ තෙවැනියා බවට පත් වූ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමි වනු ඇති.

පක්ෂයේ තීරණවලට පටහැනිව අමාත්‍ය ධුර ලබා ගැනීම හේතුවෙන් මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරු පක්ෂ සාමාජිකත්වය සමගි ජන බලවේගය විසින් අහිමි කළේය. ඊට එරෙහිව ඔවුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළ අතර එහි දී අධිකරණය එය නීත්‍යානුකූල බව ප්‍රකාශ කරමින් තීන්දු කළේය.

Related posts

Japanese Foreign Minister here for bilateral talks

Mohamed Dilsad

தீர்வின்றி ஒரு வருடத்தை எட்டுகிறது காணாமல் ஆக்கபட்டவர்களின் போராட்டம்

Mohamed Dilsad

කොරෝනා වෛරසයට 54 ක් බිලිවෙයි

Mohamed Dilsad

Leave a Comment