Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව අමාත්‍යාංශ වෙත අයත් විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතනවල කාර්යයන් එහි විස්තර කර තිබේ.

පිටු 63කින් සමන්විත එම ගැසට් නිවේදනය පහතින්

Related posts

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුටත් කොරෝනා

Mohamed Dilsad

21ஆவது பொதுநலவாய விளையாட்டுப்போட்டி நாளை ஆரம்பம்

Mohamed Dilsad

මෛත්‍රීගේ සහය විජයදාස ට

Editor O

Leave a Comment