දේශීය

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුටත් කොරෝනා

(UTV |කොළඹ) – ඊයේ (11) දිනයේ දී ආසාදිතයින් ලෙස හඳුනාගැනුණු අය අතරින් තිදෙනෙකු වෛද්‍යවරුන් වන බව කොවිඩ් නයිටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් කෑගල්ල මහ රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරුන් තිදෙනෙකු බවවාර්තා වේ.

මේ අතර මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් සහ ඒහා සම්බන්ධ 1307 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර තිබේ.

ඉන් 1036ක් ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් වන අතර ඉතිරි 231ක් වැනි පිරිසක් පවුල්වල අය හා ඒ ආශ්‍රිතයින් වේ.

Related posts

මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන්ට, කටුනායක ගුවන්තොටුපොළේදීම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට සැලසුම්

Editor O

ඉන්දන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය කල් යයි…?

Editor O

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්වෙනි සමාලෝචනයේදී ශ්‍රී ලංකාව ගැන අවධානය යොමුකරන කරුණු

Editor O

Leave a Comment