Trending Newsඑසැන පුවත්දේශීය

ගජ මුතු සමග සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

මීගමුව නගරයේදී ගජමුතු 05 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම කර ඇත.

සැකකරු රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලකට ගජමුතු විකිණීමට සූදානම්ව සිටි බවද අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වූ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සහ ගජ මුතු මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා. මීගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

மலையக மக்கள் புறக்கணிக்கப்படுவதாக குற்றச்சாட்டு

Mohamed Dilsad

සේවකයින්ගේ අවම වේතනය සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Mushfiqur trumps Thisara Perera in thrilling Vikings win

Mohamed Dilsad

Leave a Comment