Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් ගැන රුවන් විජේවර්ධනගෙන් ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි. අද (24) එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකරන බව ද හෙතෙම සඳහන් කළේය.

Related posts

இன்றும் நாளையும் நாட்டில் பலத்த மழை

Mohamed Dilsad

අලුත් වාහන අපට ඕන – මලිමා මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක

Editor O

“Speaker agreed to facilitate Parliamentary privileges to Premier Rajapaksa” – Thilanga

Mohamed Dilsad

Leave a Comment