Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් ගැන රුවන් විජේවර්ධනගෙන් ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි. අද (24) එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකරන බව ද හෙතෙම සඳහන් කළේය.

Related posts

After slippers, stones, eggs thrown at Kamal Haasan

Mohamed Dilsad

ආචාර්යය අශෝක රංවල බීමත්ව රිය අනතුරක් කළ බවට චෝදනා තිබීයදී පොලීසිය ක්‍රියා කළ ආකාරය දැඩි විවේචනයට

Editor O

எதிர்வரும் வாரம் முதல் தேங்காய் எண்ணெயைப் பரிசோதிக்க நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment