Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්

සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරු සියලු දෙනා, පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත අද (24) කැඳවා තිබේ. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳව සාකච්ඡා කිරීම සහ රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි සඳහන්.

Related posts

නාමල් සමග ගමින් ගමට ඇරඹේ…

Editor O

බද්දේගම නගරයේ යෝජිත තැබෑරුමකට ජනතා විරෝධයක්.

Editor O

පෙට්‍රල් ලීටරයකට රු. 72ක් බදු ලෙස අය කිරීමට ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment