Trending Newsඑසැන පුවත්දේශීය

අනුරගේ, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (24) දිනයේ සිදු කරනු ඇතැයි සඳහන්. මහ මැතිවරණය පැවැත්වීමේ අරමුණින් මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනාධිපතිවරයා ද ඇතුළුව සිව්දෙනෙකු පාර්ලිමේන්තුවේ රැඳී සිටින අතර ඔවුන්ට කැබිනට් අමාත්‍ය ධුර හිමිවනු ඇති බව සඳහන්. නව පාර්ලිමේන්තුව තේරී පත්වන තෙක් මෙම කැබිනට් මණ්ඩලය එම ධුරවල කටයුතු කිරීමට නියමිතයි.

Related posts

ලියාපදිංචි වීමට පැමිණීම අනවශ්‍ය බව පොලීසිය පවසයි

Mohamed Dilsad

Investigations into LTTE murder of Rajiv Gandhi still not complete

Mohamed Dilsad

මිල්ලනිය සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

Leave a Comment