Trending Newsඑසැන පුවත්දේශීය

අද රෑ 10 සිට හෙට අලුයම 06 දක්වා ඇඳිරි නීතිය

රට පුරා ඇඳිරි නීතිය පැනවේ. ඒ අනුව අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇතැයි සඳහන්. .

Related posts

මැතිවරණ පැමිණිලිවල අලුත්ම තත්ත්වය

Editor O

සබරගමුවේත් වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

Mohamed Dilsad

சர்வதேசத்தின் ஆதரவு ரணிலுக்கே?

Mohamed Dilsad

Leave a Comment