දේශීය

සබරගමුවේත් වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

(UTV |කොළඹ) – සබරගමුව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතුද තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ අනුව හෙට (15) සිට ලබන 29 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

පාර්ලිමේන්තුව දින දෙකකට වැසෙයි

Mohamed Dilsad

අය-වැය දෙවෙනිවර කියවීම 07 වෙනිදා

Editor O

රන්ජන්ගේ කට හඬ පරීක්ෂාව සඳහා නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment