Trending Newsඑසැන පුවත්දේශීය

අද රෑ 10 සිට හෙට අලුයම 06 දක්වා ඇඳිරි නීතිය

රට පුරා ඇඳිරි නීතිය පැනවේ. ඒ අනුව අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇතැයි සඳහන්. .

Related posts

ශානි අබේසේකරටත් කොරෝනා ආසාදනය වෙයි

Mohamed Dilsad

ஜப்பானில் திமிங்கல வேட்டை-ஜூலை மாதம் ஆரம்பம்

Mohamed Dilsad

Schools closed on Friday due to Local Government Elections

Mohamed Dilsad

Leave a Comment