Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දය ප්‍රකාශ කරන ජනතාව වෙනුවෙන් ලංගම බස් 3300ක් ධාවනයේ

ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලායන ජනතාවට අද (21) දිනයේ ලංගම බස්රථ 3300ක් යොදවා ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරයි.

පෞද්ගලික බස් රථ සැලකිය යුතු සංඛ්‍යාවක් ධාවනයට පියවර  ගන්නා බව පෞද්ගලික බස් හිමිකරුවන් සඳහන් කරති.

Related posts

தீ விபத்தினால் எரிந்து சாம்பலாகிய தொழிற்சாலை

Mohamed Dilsad

President Trump hits out at FBI over Russia inquiry

Mohamed Dilsad

தேசிய பாதுகாப்பிற்கு எதுவித பாதிப்பும் இதுவரை ஏற்படவில்லை

Mohamed Dilsad

Leave a Comment