Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දය ප්‍රකාශ කරන ජනතාව වෙනුවෙන් ලංගම බස් 3300ක් ධාවනයේ

ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලායන ජනතාවට අද (21) දිනයේ ලංගම බස්රථ 3300ක් යොදවා ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරයි.

පෞද්ගලික බස් රථ සැලකිය යුතු සංඛ්‍යාවක් ධාවනයට පියවර  ගන්නා බව පෞද්ගලික බස් හිමිකරුවන් සඳහන් කරති.

Related posts

දුමින්දට සමාව දීම ඇමරිකාවේ විවේචනයට

Mohamed Dilsad

UNP Parliamentarians ask for Sajith to be named Opposition Leader

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානකට පොහොට්ටුවේ අලුත් තනතුරක්

Editor O

Leave a Comment