Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානකට පොහොට්ටුවේ අලුත් තනතුරක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නව ජාතික කැඳවුම්කරු ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පත් කර තිබේ. ඩී. වී. චානක මහතා පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පත්වූ එකම මන්ත්‍රීවරයා වේ.

එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් පෙරේරා මහතා නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු භාරව පත් කළ බවද එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මෙරටින් තවත් ආසාදිතයන් රැසක් වාර්තා වෙයි

Mohamed Dilsad

புதிய காபந்து அரசின் முதலாவது அமைச்சரவை கூட்டம் நாளை

Mohamed Dilsad

கடும் மழை:பல்வேறு நீர்தேக்கங்களின் வான்கதவுகள் திறப்பு

Mohamed Dilsad

Leave a Comment