Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

නීති විරෝධී ආයතන 21ක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ එම යෝජනා ක්‍රම සම්බන්ධව මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවත් එම ආයතන අතුරින් ඇතැම් ආයතන සම්බන්ධව අධිකරණ කටයුතු ආරම්භ වී ඇති බවත්ය.

අනෙකුත් ආයතන පිළිබඳව අධිකරණමය කටයුතු ආරම්භ කිරීමේ අරමුණින් ඒ පිළිබඳව විමර්ශනයන් නීති ක්‍රියාත්මක කිරීමේ අධිකාරීන් විසින් සිදුකරමින් පවතින බවත් මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එහි වැඩිදුරටත් සඳහන් වන එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හා මාර්ගගත ප්‍රකාශනයන් මගින් තහනම් යෝජනා ක්‍රම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු තොරතුරු මහජනතාවට සැමවිටම තහවුරු කරමින් ලබා දෙන බවයි.

මහ බැංකුව විසින් නිකුත් කළ තහනම් යෝජනා ක්‍රම පිළිබඳ ආයතන පහතින්.

Related posts

Colombo Port volumes up in 1st quarter, fastest growing Port after Singapore

Mohamed Dilsad

பெண் ஒருவரின் சடலம் மீட்பு…

Mohamed Dilsad

Shooting incident at Polwatta, Weligama

Mohamed Dilsad

Leave a Comment