Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක්

මෙම වසරේ අගෝස්තු මාසය අවසන් වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ජූලි මාසය වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,652ක් ලෙස වන අතර, එය මසක් ඇතුළත මිලියන 302කින් වර්ධනය වී තිබේ.

Related posts

සඳුදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙනවා

Mohamed Dilsad

Abu Dhabi Dialogue in Colombo

Mohamed Dilsad

More rain in Sri Lanka tomorrow and day after

Mohamed Dilsad

Leave a Comment