Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව ඉදිරියට නොගියහොත් නැවත ආර්ථිකය කඩා වැටේවි – ජනාධිපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව ඉදිරියට නොගියහොත් නැවත ආර්ථිකය කඩා වැටිය හැකි බවට අනතුරු අගවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

යාපනයේ මුත්තුවේලි ක්‍රීඩාංගණයේ පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඒ අනුව රට ගොඩනඟන වැඩපිළිවෙළ ආරක්ෂාකර ගනිමින් ඉදිරියට යාම සියලුදෙනාගේ වගකීම බවයි. එමෙන්ම දැනට ශ්‍රී ලංකාව ලබා තිබෙන ආර්ථික ප්‍රගතිය ප්‍රශංසනීය බවද ජනාධිපතිවරයා කීවේය.

Related posts

Sri Lanka and Nicaragua establish diplomatic relations

Mohamed Dilsad

පනස් වෙනි වෙඩිල්ල පානදුරෙන්

Editor O

President’s refusal to appoint legitimate Govt. will affect salaries – UNP

Mohamed Dilsad

Leave a Comment