Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසළ ටිකල් පාර ආසන්නයෙන් ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

(UTV | කොළඹ) –

බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසළ ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් එම මාර්ග කොටස යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඊයේ (17) දින සිට දින 20ක කාලයක් ගත වන බවද කොළඹ නගර සභාව සඳහන් කරයි. මේ හේතුවෙන් කොළඹට ඇතුළුවන මංතීරු දෙකම වසා සංවර්ධන කටයුතු සිදු කරන බවද සඳහන්.

ඒ, අනුව එම මාර්ගයේ රථවාහන ගමනාගමනය ඊයේ (17) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා උදෑසන 05.30 සිට උදෑසන 11.00 දක්වාත්, රාත්‍රී 11.00 සිට පසුදින අළුයම 05.30 දක්වාත් සැලසුම් දෙකක් යටතේ රථ වාහන ධාවනය ක්‍රියාත්මක බව පොලිසිය දැනුම් දෙයි.

Related posts

Barnaby Joyce: Scandal-hit Australia deputy PM to resign

Mohamed Dilsad

Party Leaders’ to meet AG and Elections Chief on Provincial Council Elections [UPDATE]

Mohamed Dilsad

President joins to celebrate Mahinda Rajapaksa’s birthday

Mohamed Dilsad

Leave a Comment