Trending Newsඑසැන පුවත්දේශීය

අනීතිකව දේශපාලන උවමනාවන් මත දී ඇති සියලු බලපත්‍ර, තම ආණ්ඩුවක් යටතේ අහෝසි කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

(UTV | කොළඹ) –

අනීතිකව දේශපාලන උවමනාවන් මත ලබාදී ඇති සියලුම බලපත්‍ර තම ආණ්ඩුවක් යටතේ අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරණයේ ජය තහවුරු කිරීම සඳහා සමගි ජන සන්ධානයේ බණ්ඩාරගම නගරයේ (17) පැවති ජන රැළියට සහභාගී වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

බණ්ඩාරගමදී පැවැත්වුණේ ජනාධිපතිවරණ යට අදාළව සමගි ජන සන්ධානය විසින් පැවැත්වූ දෙවන රැළියයි. මේ සඳහා අති විශාල ජනකායක් රැස්ව සිටියහ.

Related posts

Weather today

Mohamed Dilsad

Pakistan beat Sri Lanka in historic Karachi ODI, take series lead

Mohamed Dilsad

විකිරණශීලී ද්‍රව්‍ය සහිත නැවක් හම්බන්තොට වරායෙන් ඉවතට යැවේ

Mohamed Dilsad

Leave a Comment