Trending Newsඑසැන පුවත්දේශීය

උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ විපක්ෂ නායක අතර ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡාවක්

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණයේ දී කටයුතු කරන ආකාරය පිළිබඳව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ උතුරු නැගෙනහිර දේශපාලන නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡාවක් අද (13) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතගේ මූලිකත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වින.

මේ සඳහා උතුරු සහ නැගෙනහිර දෙපළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්ලොට් නායක, ඩී. සිද්ධාර්ථන්, ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. කරුණාකරන් සහ සුරේන් කුරුසාමි යනාදීන් එක්ව සිටියේය. මෙහි දී ඉදිරි ජනාධිපතිවරණයේ දී උතුරේ නියෝජනත්වය පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

Related posts

இரண்டு தசாப்தத்திற்குப் பின்னரான வர்த்தக உறவைப் புதுப்பிக்க நாளை குவைத்துக்கு விஜயம் செய்கிறார் அமைச்சர் ரிஷாட்!!!

Mohamed Dilsad

Jim Carrey talks about his return to Hollywood

Mohamed Dilsad

இலஞ்சம் கோரிய மதுவரி திணைக்கள பரிசோதகர் மற்றும் சாரதியும் கைது

Mohamed Dilsad

Leave a Comment