Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි.

(UTV | කොළඹ) –

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස ඊයේ (08) දිවුරුම් දී තිබේ. ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි යූනුස් පවසා තිබුණේ බංග්ලාදේශයේ බොහෝ දේ කිරීමට ඇති බවත්, ඒ සඳහා ජනතාවගේ සහය තමාට ලැබෙනු ඇති බවත්, විශ්වාසය පළ කළේය.

පසුව එරට ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන්, හමුදා නායකයින් සහ ශිෂ්‍ය නායකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස මහාචාර්ය යුනුස් නම් කිරීමට තීරණය වුණා.

 

Related posts

கடல் கொந்தளிப்புடன் கூடிய காலநிலை

Mohamed Dilsad

Iraq protests: Top Shia cleric gives support to protests

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

Leave a Comment