Trending Newsඑසැන පුවත්දේශීය

පවිත්‍රාගේ සහාය රනිල්ට

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවදුරටත් රැ⁣ඳෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමට තීරණය කළ බව ඇය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

Related posts

இராணுவ படைகளின் பிரதானியாக மேஜர் ஜெனரல் சத்தியபிரியா லியனகே நியமனம்

Mohamed Dilsad

ஏமன் போரில் உயிரிழந்தோர் எண்ணிக்கை உயர்வு

Mohamed Dilsad

US threatens action against Iran after Russia’s veto

Mohamed Dilsad

Leave a Comment