Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය-පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක්

(UTV | කොළඹ) –

රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනතා අංශයේ ධාවකයා බවට සමූපකාර ව්‍යාපාරය පත්කිරීම වෙනුවෙන් ස්වාධීන හා ශක්තිමත් සමූපකාර ව්‍යාපාරයක් රට තුළ ගොඩනගන බවය.

සමූපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන්මග පිළිබඳව සාකච්ඡා කිරීම සදහා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Related posts

Fuel price reduced

Mohamed Dilsad

At least 43 killed when tsunami hits beaches in Indonesia

Mohamed Dilsad

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment