Trending Newsඑසැන පුවත්දේශීය

පවිත්‍රාගේ සහාය රනිල්ට

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවදුරටත් රැ⁣ඳෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමට තීරණය කළ බව ඇය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

Related posts

ஐக்கிய தேசிய கட்சியின் அரசியல் சபை கூட்டம் இன்று

Mohamed Dilsad

மகசின் சிறைச்சாலையில் துப்பாக்கிப் பிரயோகம்

Mohamed Dilsad

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කඩ කළ බස් රථ 51 ක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment