Trending Newsඑසැන පුවත්දේශීය

රට ගමන් කරන ක්‍රමය හොඳයි. වෙනස් කිරීමට අවශ්‍ය නැහැ – රාජිත සේනාරත්න

(UTV | කොළඹ) –

වසර දෙකකට පෙර රට පැවති තත්ත්වයත් සමග අද වන විට එය ඉතා හොඳ මට්ටමේ පවතින බවත් යන ක්‍රමය කිසිසේත් වෙනස් කිරීමට අවශ්‍ය නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී රට වෙනුවෙන් නිවැරදි නායකත්වයක් ලබා දෙන නායකයාට සහාය දෙන බවද, සේනාරත්න මන්ත්‍රීවරයා කීවේය. තලවතුගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

Related posts

மாணவிகள் தலை மூடகூடாது – அதுரலியே ரதன தேரர்

Mohamed Dilsad

AG requests CJ to appoint Trial-at-Bar to hear Eknaligoda case

Mohamed Dilsad

நாட்டில் ஏற்பட்ட அமைதியின்மைத் தொடர்பில் சங்கக்காரவின் கருத்து

Mohamed Dilsad

Leave a Comment