Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස්පති ගැටළුවට විසඳුමක් දෙන්නැයි, මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනාධිපතිට ලිඛිත ඉල්ලීමක්

(UTV | කොළඹ) –

පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ජනපතිවරයාට ලිඛිතව ඉල්ලීමක් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් ඊයේ (30) උදෑසන පැවැත්වුණ අතර, එහිදී අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්. එම රැස්වීමේදී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

இலங்கை அமரபுர மஹா சங்கத்தின் பதிவாளர் காலமானார்

Mohamed Dilsad

Veteran actress Chandra Kaluarachchi passes away

Mohamed Dilsad

சூர்யாவுக்கு வந்த புது சிக்கல்!

Mohamed Dilsad

Leave a Comment