Trending Newsඑසැන පුවත්දේශීය

දෙමළ සන්ධානයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ

(UTV | කොළඹ) –

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නැති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්. ඒ සුමන්තිරන් මහතා පවසයි.

ද්‍රවිඩ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ප්‍රධාන අපේක්ෂකයන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

 

Related posts

Reports threatening national security to be probed

Mohamed Dilsad

චීනයේ කොවිඩ් එන්නත අද දිවයිනට

Mohamed Dilsad

இன்றைய தினம் இரண்டாவது இடைக்கால அறிக்கை சட்டமா அதிபரிடம்

Mohamed Dilsad

Leave a Comment