දේශීය

චීනයේ කොවිඩ් එන්නත අද දිවයිනට

(UTV | කොළඹ) – චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ කොවිඩ් -19 මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් අද (31) දිනයේ මෙරටට ලැබීමට නියමිතය.    

එරට රජයේ පරිත්‍යාගයක් ලෙස එම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මෙරට වෙසෙන චීන ජනතාවට අදාළ එන්නත් ප්‍රථමයෙන් ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඒ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකිකයින්ට සයිනෝෆාම් එන්නත භාවිතා කිරීම සඳහා රජය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අනුමැතිය අපේක්ෂාවෙන් සිටියි.

කෙසේ වෙතත්, මෙම එන්නත මුලින් ලබා දෙන්නේ ශ්‍රී ලංකාව පදනම් කරගත් චීන ජාතිකයින්ට පමණි.

 

Related posts

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහළ යයිඉඉමි[UPDATE]

Mohamed Dilsad

විදේශ රැකියාලාභීන්ට ලබාදෙන පුහුණුව සංශෝධනය කිරීමට පියවර

Mohamed Dilsad

අජිත් ප්‍රසන්න ඇප මත මුදා හරී

Mohamed Dilsad

Leave a Comment