Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණයට අවශ්‍ය ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ලංසු කැඳවයි

(UTV | කොළඹ) –

මැතිවරණය සඳහා අවශ්‍ය නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ලංසු කැඳවා තිබේ.

ලිපිකවර, කාබන් කොළ, මුද්‍රණ කඩදාසි, ඝනක යන්ත්‍ර ඇතුළු මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට සුදුසුකම් ලත් අළෙවි කරුවන් හට ඒ සඳහා  ලංසු ඉදිරිපත් කළහැක.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මඟින් මේ සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඊට අදාළ සාකච්ඡාවක් ද හෙට දිනයේ පැවැත්වෙන බවද සඳහන්.

Related posts

அமைச்சர் ரிஷாட் பதியுதீனின் கரங்களைப் பலப்படுத்துவேன்

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ට ඇප

Editor O

Leave a Comment