Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඊශ්‍රායල් ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) –

නැගෙනහිර ඛාන් යුනිස් වෙත ඊශ්‍රායලය ප්‍රහාර දියත් කිරීමෙන් පසු අවම වශයෙන් පලස්තීනුවන් 70 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එමෙන්ම 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති විදේශ ප්‍රවෘත්ති සේවා අනාවරණය කරයි. ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් 400,000 කට වැඩි පිරිසකට පීඩාවට පත්ව සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

மஹாநாம மற்றும் திஸாநாயக்க மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

Facebook ‘to launch ads within videos’

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවෙන් ඉවත් කළ සිළුමිණ නියෝජ්‍ය කර්තෘවරිය යළි එම තනතුරට පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment