Trending Newsඑසැන පුවත්දේශීය

ගුරු සහ විදුහල්පතිවරු අද (22) සිට අඛණ්ඩව සති දෙකක් අකුරට වැඩ

(UTV | කොළඹ) –

ගුරු සහ විදුහල්පතිවරු අද (22) සිට අඛණ්ඩව සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සිදු කර බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් සඳහන් කරයි. ඒ අනුව පාසල තුළ සිදු කරන බාහිර කටයුතුවලට සහයෝගය ලබා නොදෙන බවයි එම පුද්ගලයා සදහන් කළේ.

Related posts

Upper Kotmale and Laxapana Sluice Gates opened

Mohamed Dilsad

North Korea tests short-range missiles

Mohamed Dilsad

அனைத்து கட்சி உறுப்பினர்களும் ஜனாதிபதி செயலகத்திற்கு வருகை

Mohamed Dilsad

Leave a Comment