Trending Newsඑසැන පුවත්දේශීය

ගුරු සහ විදුහල්පතිවරු අද (22) සිට අඛණ්ඩව සති දෙකක් අකුරට වැඩ

(UTV | කොළඹ) –

ගුරු සහ විදුහල්පතිවරු අද (22) සිට අඛණ්ඩව සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සිදු කර බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් සඳහන් කරයි. ඒ අනුව පාසල තුළ සිදු කරන බාහිර කටයුතුවලට සහයෝගය ලබා නොදෙන බවයි එම පුද්ගලයා සදහන් කළේ.

Related posts

විහාරමහාදේවි උද්‍යානයේ පරිපාලනය කොළඹ මහ නගර සභාවට

Mohamed Dilsad

கொழும்பில் 14 மணி நேர நீர் வெட்டு!

Mohamed Dilsad

INTELLIGENCE UNITS WILL BE REACTIVATED – GOTABHAYA

Mohamed Dilsad

Leave a Comment