Trending Newsඑසැන පුවත්දේශීය

අධ්‍යාපනයේ පරිවර්ථනීය වෙනසක් ඇතිකරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

(UTV | කොළඹ) –

අධ්‍යාපනයේ පරිවර්ථනීය වෙනසක් ඇතිකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා එම අදහස් පළ කළේ උඩු අලුදෙණිය මහා විද්‍යාලයේ පැවැති වැඩසටහනකදීය. සක්වල සුහුරු පන්තිකාමර ලබාදීමේ වැඩසටහනේ 351 වැනි අදියර උඩුනුවර, වැලිගල්ල, උඩුඅලුදෙණිය මහා විද්‍යාලයේදී ක්‍රියාවට නැංවිණ.

එහිදී රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑහත් දහසක් වටිනා සුහුරු පන්තිකාමර උපකරණ සහ ශබ්ද කෝෂ පරිත්‍යාග කෙරුණු අතර පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කෙරිණ.

Related posts

தென்கொரிய பாப் இசை நிகழ்ச்சியை கண்டு ரசித்த கிம் ஜாங்-உன்

Mohamed Dilsad

Moscow subway bus crash kills 4 people

Mohamed Dilsad

President set to leave for Japan on official tour

Mohamed Dilsad

Leave a Comment